ගරු ස්වාමීන් වහන්ස,
මහත්මියණි/මහත්මයාණෙනි,
ඔබගේ - සෙනෙහෙබර ළබැදියාගේ මීළග උපන් දින සැමරුම ,
ඔබේ නමින් මිය පරලොව ගිය ඥාති හිතෛශීන් සිහිපත් කොට කෙරෙන මීළග පුන්‍යානුමෝදනාව,
අර්ථවත් සමාජ සත්කාරකයක් වේ නම් එය කෙතරම්
අපූරුවක්ද ?
මීරිගම “අපේ ළමයි” විශේෂ පාසලේ නේවාසිකව ඉගෙණුම ලබන බුද්ධිමය වර්ධනයේ ගැටළු සහිත දරුවන් වෙනුවෙන්-
ආහාර / වියලි ආහාර හෝ පාරිභෝගික ද්‍රව්‍ය / අධ්‍යාපන උපකරණ /බෙහෙත් ද්‍රව්‍ය / ශ්‍රම දායකත්වය - පිරිනැමීම සදහා, විශේෂ සිහිකටයුතු දිනයක , දායක සාමාජිකත්වයක්
ලබා ගැනීමට කාරුණික වනමෙන් අප ඔබට ආරාධනා කරමු.
විමසීම්
“අපේ ළමයි” විශේෂ පාසල,
බෝතලේ,අඹේපුස්ස.
033-4937645, 033- 4928828, 077- 6191369, Hot Line : 077-6273534, E-mail : thilakarathnad8@gmail.com apelamai@ymail,com
Web: www.ourkidslanka.com
ස්තුතියි!
No comments:
Post a Comment