අපි උපන්න දා ඉදන් මවගේ තන පුඩුවෙන් උරන කිරි බිදුව වගේම පරිසරයෙන් ගන්න හුස්ම පොද සහ තව බොහෝ දේ සමාජෙන් ගන්නවා.ඒත් බොහොම දෙනෙක් මිය යද්දි සමාජයට ඉතිරි කරල යන්නෙ උප්පැන්න සහතිකයයි මරණ සහතිකයයි වගේ කොල කඩදාසි ටිකක් විතරයි. එයට වඩා අර්ථවත් ජීවිතයක් අපට උවමනා නැතිද? අපිට වඩා අවාසියක් තියෙන කාට හරි සහාය වෙන්න පුළුවන්නම් ඒක මොන තරම් උදාරයිද? බුද්ධි වර්ධනයේ ගැටළු තියෙන අපේම දරුවන් වෙනුවෙන් සහාය වෙන්න , මෙන්න ඔබට වටිනා අවස්තාවක් . යන්න www.ourkidlanka.org ට. ඔබ ට සහාය විය හැකි තරම ඔබටම දැනේවි.
No comments:
Post a Comment